කටුනායක 18 කණුව අධිවේගී පිවිසුම පෙනෙන දුරින්
කොළඹ - මිගමුව ප්රධාන පාරට මීටර් 100
කටුනායක වී මෝල පාරේ සියලු පහසුකම් වලින් සමන්විත
අංගසම්පුර්ණ නිවසක් කුලියට දීමට ඇත.
✔නිදන කාමර 03
✔බාත්රුම් .01
✔සාලය
✔කුස්සිය
✔ස්ටෝරු කාමරය
සහිතයි..
👍 කටුනායක ගුවතොටුපල ,අධිවේගී මාර්ගයට ,නිදහස් වෙළඳ කලාපයට ඉතා ආසන්නයි ..