House for rent in Kovinna,Katunayake
කටුනායක නිදහස් වෙළඳ කලාපයට හා ගුවන්තොටුපලට ආසන්නයේ
කටුනායක - මිනුවන්ගොඩ ප්රධාන පාරේ
අංග සම්පුර්ණ දෙමහල් නිවසේ පහත මහල කුලියට දීමට ඇත.
✔ නිදන කාමර 03
✔ බාත්රුම් 01
✔ සාලය
✔ පැන්ට්රි සහිත කුස්සියට ,
👍 සියලු පහසුකම් සහිත වටපිටාව,