කොළඹ - මිගමුව ප්රධාන පාරට මිටර් 500 දුරින් ,
සියලු පහසුකම් සහිත පරිසරයේ පිහිටි
අංග සම්පුර්ණ නිවස සමග කඩය වහාම විකිනීමට
👍 නිදන කාමර 02
👍 බාත්රුම් 01
👍කඩ කාමරය
👍 සාලය,
👍 කුස්සිය,
👍 එළියේ තවත් කාමරයක් ඇත.
❤ සියලු පහසුකම් සහිත වටපිටාව,
✔ කටුනායක ගුවන් තොටුපලට, නිදහස් වෙළඳ කලාපයට,
අධිවේගී පිවිසුමට විනාඩි 05,
✔ ජා-ඇළ ,කටුනායක ,මිගමුව නගර වලට පහසුවෙන් ලඟා වියහැක.
ලක්ෂ 75 ( මිල සකචචා කලහැක )