ගනේමුල්ල කොස්හින්න පර්චස් 12.5 ක ඉඩම අන්ගසම්පූරණ දෙමහල් නිවස ලක්ෂ 168 යි අඩි 20 කාපට් මාර්ගය 🏠️⭐
🛣️ නුවර කොළඹ පාරට 2.5Km
🏠 නිවසේ විස්තර
🔻 පහළ මහල
✅ කාමර 2
✅ සාලය
✅ කෑම කාමරය
✅ කුස්සිය
✅ බාත් රූම්
✅ වැරැන්ඩාව
✅ Car Parking පහසුකම්
✅ වට තාප්ප හා Roller Gate
🔺 දෙවන මහල
✅ කාමර 3
✅ TV Lobby
✅ බැල්කනිය
📍 ප්රධාන ස්ථාන වලට දුර
📌 කොළඹ – නුවර ප්රධාන බස් මාර්ගයට – 2.7Km
📌 කඩවත – ගනේමුල්ල පාරට – 2Km
📌 ගනේමුල්ල නගරයට – 2.7Km
⚡ පහසුකම්
💧 නල ජලය හා උල්පත් ජලය
⚡ විදුලිය සහිතයි
📑 අනුමත පිඹුරුපත්
🏦 බැංකු ණය පහසුකම්
📜 සින්නක්කර ඔප්පු
🌿 නිස්කලංක පරිසරයක පිහිටි මෙම වටිනා දේපළ
👨👩👧👦 පවුල් වාසයට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි
📌 Ref No : EE SA 11417