ගනේමුල්ල බොල්ලත / ජාත්‍යන්තර පාසලට 200m / පර්චස් 14.5 + 13.5 / පර්චසය ලක්ෂ 5.75/=
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )
💎කොටස් වශයෙන් හෝ තනි ඉඩම වශයෙන් ද මිලදී ගත හැක
💎 All Nations ජාත්‍යන්තර පාසලට 200m
💎 ජා ඇල ගනේමුල්ල පාරට 600 m
💎 ගනේමුල්ල නගරයට 4 km
👍 ජලය විදුලිය ඉඩම අසලම.
👍 නිරවුල් සින්නක්කර ඔප්පු
📃 බැංකු ණය පහසුකම්
EE / KM / L 12861 / 12046