🏡 නිවස + පර්චස් 6.5 ක ඉඩම ලක්ෂ 15.80 යි! 🏡📍 නිට්ටඹුව – අත්තනගල්ල, කරස්නාගල ප්රදේශයෙන් විකිනීමට
🛣️ 272 ගලපිටමඩ ,වේයන්ගොඩ බස් මාර්ගයට 1Km
🏠 නිවසේ විස්තර:
🛏️ කාමර 01
🛋️ සාලය
🍳 කුස්සිය
🚿 බාත්රූම්
🌿 විශේෂත්වයන්:
💧 උල්පත් ජලය සහිතයි
⚡ විදුලිය සහිතයි
📜 සින්නක්කර ඔප්පු
🛣️ අඩි 15 / 12 මාර්ග පහසුකම්
🌊 බස්නාගොඩ ජලාශයට ඉතාම ආසන්නයි
🏙️ නිට්ටඹුව නගරයට – 10 Km
🏙️ අත්තනගල්ල නගරයට – 5 Km
💥 අඩු මුදලකට නිවසක් සමඟ ඉඩමක් සොයන ඔබට කදිම අවස්ථාවක්!
📌 කඩිනමින් විකිණීමට – මිස් කරගන්න එපා!
🔖 Ref No: EE SA - 15432