පර්චස් 95 ක ඉඩම හා අන්ගසම්පූර්ණ දෙමහල් BD5 නිවස ලක්ෂ 265 යි නිට්ටඹුව පස්යාල නගරසීමාවෙන් අඩි 20 පාර 🌈️
නුවර කොළඹ පාරට 3.5 Km දුරින් 🛣️
✅ ආදායම් ලබන වගාවන් සහිතයි 🥥 පොල් | 🌴 තැඹිලි | 🌶️ ගම්බිරිස් | 🥭 අඹ | 🌰 පුවක් 🍈 දූරියන් | 🍇 රඹුටන් | 🍊 දොඩම් | 🍌 කෙසෙල් 🌿 මැන්ගුස් | 🌱 කුරුඳු ඇතුළු වටිනා බෝග රැසක්
🚍 නිට්ටඹුව පස්යාල බස් මාර්ගයට 700M
🧱 ඉඩම වටා වට තාප්ප පෝට් දැල ගේට්ටු සහිතයි
🏠 නිවසේ විස්තර
🔹 පහළ මහල
🛏️ කාමර 2
🛋️ සාලය
🍽️ කෑම කාමරය
👨🍳 කුස්සිය
🌤️ වැරැන්ඩාව
🚿 නාන කාමරය
🚗Car Paking
🔹 ඉහළ මහල
🛏️ කාමර 3
📺 TV Room
🚿 නාන කාමරය,
බැල්කනිය
⚡ විදුලිය 💧 නල ජලය 📑 අනුමත පිඹුරුපත් 📜 සින්නක්කර ඔප්පු
📌 Ref No: EE SA - 14018