හොටෙල් ක්ෂේත්රයේ සේවා පළපුරුද්දක් ඇති ස්ත්‍රී පුරුෂ සේවක සේවිකාවන් ඉක්මනින් අවශ්‍යයි .
නුපුහුණු අයට ද අවස්ථාව ඇත. අවශ්‍යයි .( ට්‍රේනින් )
ඉහළ වැටුප් සමගින් සර්විස් චාජ් දීමනා අහාර පාන ආරක්ෂිත නවාතැන් මාසික නිවාඩු 06ක් ලබාදේ .
🔴 සියළු අංශ සදහා පුරප්පාඩු පවතී .
ඔබගේ අයදුම් පත් Cv සමගින් සතියේ දිනයක උදෑසන පැමිණ පමණක් විමසන්න...
වට්ස් ඇප් හරහ සම්මුඛ පරික්ෂණ සිදු නොකරයි ...
සුදුසුකම් හා අදාළ තනතුර ට ඉහළ ගෙවීම් ලබාදේ පැමිණ සාකච්ඡා කරගන්න .
හෝටලයක, රෙස්ටූරන්ට් එකක මාසයක / දෙකක කාලයක් හෝ , ඔබ කුමන හෝ අංශක සේවය කළ ඇති අයෙකු නම් ...
අදාළ තනතුර සදහන් කරගත් අයදුම් පතක් සකස් කර ගෙන පැමිණෙන්න .
( සේවා සහතික අවශ්‍ය නොවෙයි )
ස්ථිරව සේවය කළ හැකිය .
අමතන්න 0774076511.
පැමිණෙන්න .