හදිස්සියකට දෙන්නෙ සීරිලාවත් නෑ ඇවිත් ඕන විදිහකට බලල අරන් යන්න පුලුවන් ආදායම් බලපත්ර ඉන්ශුවරස් සේරම හදල තියෙන්නෙ 💯 සේරම අංග සම්පූර්නයි ගන්න කෙනෙකුට පාඩුවක් නෑ ලිශ්ට් වල ඉන්න ඕනෙත් නෑ අලුතින් ගත්තාම කරන්න ඕන සේරම කරල තියෙන්නෙ