Honda Dio Digital Meter 2018/2019
Genuine Milage 75200KM
Second Owner
All clear documents
No Accident
New Battery
New Tires
Just Buy and Ride
හොදටම තියෙනව bike එක
ගෙදර පාවිච්චි කරන bike එක
Digital මීටර්
ටයර් / බැටරිය අලුතින් දාල තියෙන්නෙ
කරන්න කිසිම දෙයක් නෑ
අලුතෙන්ම service කරල තියෙන්නෙ
Accident වෙලා හැප්පිලා නෑ
කවුලින් ඔක්කොම ඔරිජිනල් ඒවා තියෙන්නෙ
Original මයිලේජ් 75200KM
Final Price 560,000/- මීට වඩා අඩු කරන්නේ නැත.