Otto Drift සහතික කළ, Honda Dio Digital meter ස්කූටරය.
පළමු අයිතිකරු. (Original තත්වයේම ඇත)
15500
අත්පිට මිල : 685,000/- (Price)
මූලික ගෙවීම : 279,000/- (Down payment)
මාසික වාරිකය : 21,261/- (monthly installments)
යතුරුපැදිය ලබාදිය හැකි අවසාන මිල දක්වා ඇති අතර, පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව පමණක් මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
මූලික ගෙවීම වසර තුනක් සඳහා දක්වා ඇති අතර, මූලික ගෙවීම වැඩි කර ගැනීම මගින් මාසික වාරිකය අඩු කර ගත හැක.
කලින් ගෙවා අවසන් කිරීමේදී ඉදිරියට ඇති පොලිය සියයට සියයක් ඉවත් වනු ඇත.
එන්ජිම, ටයර්, බැටරි, body condition, running හොඳම තත්ත්වයේ ඇත.
අඩුපාඩු කිසිවක් නැති ඔරිජිනල් ම තත්ත්වයේ යතුරුපැදියකි.
විශ්වාසයෙන් යුතුව යතුරුපැදියක් මිලදී ගන්න ඔබත් එන්න,
දර්ශන මෝටර්ස්,
මහවීදිය, උඩුගම.
දුරකථන ඇමතුම් ලබාදීමේදී උදෑසන 9 සිට සවස 6.00 දක්වා ඇමතුම් ලබාදීමට කාරුණික වන්න.
ඉරිදා සහ පෝය දින වසා ඇත.