ඉතිහාසය එපා වෙලාද? කරලා ඇති වෙලාද? ලේසියෙන්ම A එකක් ගමු!
ඉතිහාසය කියන්නේ ඇත්තටම කම්මැලි විෂයක් නෙවෙයි. බොහෝ වෙලාවට ඉතිහාසය එපා වෙන්නේ ඒක උගන්වන සාම්ප්‍රදායික ක්‍රම නිසයි. හැබැයි නිවැරදි, ආකර්ෂණීය ක්‍රමවේදයක් භාවිතා කළොත් ඕනෑම කම්මැලි විෂයක් වුණත් තමන්ගේ ආසම විෂය බවට පත් කරගන්න පුළුවන්!
ඔබේ දරුවාටත් ඉතිහාසය විෂය අමාරුයි/කම්මැලි කියලා කියනවාද? එහෙනම් මේ අවස්ථාව ඒ සඳහාමයි. සාමාන්‍ය පෙළ (O/L) සිසුන් සඳහා ඉතිහාසය විෂය ඉතාමත් සරලව සහ ආකර්ෂණීය ලෙස මතක තබා ගන්නා ආකාරය මම කියා දෙනවා