Hilti machine (ජපානයේ බාවිතා කරන
ලද)
Brand -hitachi,makita
ජපානයේ බාවිත කරන ලද හොද ක්රියාත්මක තත්වයේ පවතින ගල් කැඩීමට, කොන්ක්රීට් කැඩීමට වැනි කාර්යන් සදහා බාවිත කල හැකි විදුලියෙන් ක්රියාත්මක කල හැකි hilti යන්ත්ර දෙකක් විකිනීමට තිබේ