තත්වය : අලුත්ම.
වර්ගය : හියුගෝ.
මාදිලිය : HG 390.
වානිජ භාවිතයන් සඳහා මෙන්ම ගෘහස්ථ භාවිතයට යොදාගත හැකි සේදුම් යන්ත්‍රයකි. වායු සමීකරණ සේවා, ත්‍රී රෝද රථ, යතුරුපැදි සේවා ආදිය සඳහා භාවිතා කල හැකි මාදිලියකි.
මෝටරය : වොට් 1800ක ඉන්ඩක්ශන් මෝටරය.
ලබා ගත හැකි පීඩනය : බාර් 120ක්.
ජල පරිභෝජනය : මිනිත්තුවට ලීටර් 8ක්.
කෙටි පිරිසිදු කිරීමේ gun එක අවශ්‍ය නම් දිග වැඩිකර ගත හැකි කූරක් සමගින්.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසු විකිණුම් මිල වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
Condition : Brand new.
Brand : HUGO MAX.
Model : HG-390.
Induction Motor powered light industrial use pressure washer.
Motor : 1800 Watts, induction motor (brush less).
Pressure : Upto 120 bar.
Flow rate : 8 liters per minute.
Short pressure gun with detachable extension bar to make it longer if needed.
With 06 months company warranty for motor, repair type.
Price mentioned in the ad is the final selling price after all discounts.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.