රු 359,950
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
XOOM110
හැඩකාර තාරුණ්‍යයට
VINRO Enterprises
Brand New 110cc combat
ඔබ තවමත් පරණ ස්කූටරයෙන්ද Ride, මාරු වෙමු රස්තියාදු නැති ,අළුත් ම පෙනුමකින් New technology 🔥XOOM SAGAYA හැඩකාර ස්කූටරයක්, පැමිණෙන්න
VINRO Enterprises මැලිබන් හන්දිය, රත්මලාන
😊 අවම ලියකියවිලි😊 අඩුම මූලික ගෙවීම
🛵XOOM110 cc මිළ Rs 719900/=
මූලික ගෙවීම D/P Rs 359,950 /
😊ලියාපදිංචිය සහ රක්ශනය නොමිළේ පොකට් එකට පහසු විදියට ගෙවීම් ක්‍රම.
🛵Xoom එකේ අලුත්ම Digital Console එකෙන් ඔබේ ගමන Smart කරගන්න!
🛵Bluetooth පහසුකම එක්ක Call Alerts, SMS Alerts, Service Alerts හැමදේම දැන් ඔබේ ඇඟිලි තුඩින්.
Xoom එක්ක ඔබේ අත්දැකීම තවත් සුපිරි කරන්න මේ අලුත් තාක්ෂණය අදම අත්විඳින්න
ඉක්මන් කරන්න
😊පාස්පෝර්ට් ප්‍රමාණයේ පොටෝ 2ක් සහ 😊ID එකේ පිටපතක් රැගෙන එන්න
🛵ගැණුම්කරු සමග එක් අයකු පමණක් පැමිණෙන්න
අපෙන් ඔබට හිතට වැටෙන දීමනා රැසක්
සමගින්
🛵රක්ෂනය
🛵ලියපදිංචිය
🛵හෙල්මට් 2ක්
🛵බයික් කවරය
🛵කාර්පට් 1ක්
🛵ජැකට්1
🛵හැන්ඩ්ල් ග්රිප්
🛵Number plate brackets
🛵 අවුරුදු 5ක් හෝ 50000Km warranty
හිත හිත ඉන්නෙ නැතුව ඇවිත් අරන් යන්න.
😀කොන්දේසි සහිතයි.
0777 821823 , 0706327999
🌍VINRO Enterprises
8C/1, අත්තිඩිය පාර රත්මලාන 100m

