HERO Pleasure Scooter මෝටර් සයිකලය.
2011 වසරේ නිෂ්පාදිත පළමු අයිතිකරු..
ඉතා හොඳ තත්ත්වයෙන් ඇත.
WV-5XXXX කාණ්ඩය.
කිලෝ මීටර් 90,000කට ආසන්නව ධාවනය කර ඇත.
ටයර් ඉතාමත් හොඳ තත්ත්වයෙන්,
හොඳ ධාවන තත්වයෙන්....
අපේක්ෂිත මුදල රු.220,000/=
මුදල් හදිස්සියකට වැඩුම ඉල්ලුමට.