රු 268,000
විස්තරය
විකිණිමට
Sajith
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
අලුත්ම බැටරිය අවුරුද්දක වගකීම සහිතව
Original අලුත්ම පේන්ට් එක
ලයිට්, හෝන්, මීටර්,selfstart ඔක්කොම වැඩ ✅
ටයර් 90%
ටැංකිය💯
එන්ජින් 💯
රනින් සහ කන්ඩිෂන් 💯
ඔයිල් ලීක් සද්ද බද්ධ දුම දාන කිසිම ගැටලුවක් නොමැත
ලයිසන් insurance 2026/11 වෙනකන් තියෙනවා
අනෙකුත් ලියකියවිලි සියල්ල සම්පූර්ණයි
අඩුපාඩු කිසිම දෙයක් නැත දුරකථනයෙන් මිල ගණන් සාකච්ඡා නොකරන බැවින් පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු පමණක් මිල ගණන් සාකච්ඡා කර ගත හැක
Cash only 268/=
Location kelaniya waragoda