රීවීලර් එකක් ගන්න සඳහා විකිණීමට අදහස් කර ඇත
ඔසිස් පාවිච්ය
දෙවන අයිතිකරු ( Transfer කර ඇත )
ඩොකියුමන්ට් ක්ලියර්
ඉස්සරහ ටයර් 70%
පිටිපස්ස ටයර් 100%
ඩිජිටල් මීටර් එකේ සර්කිට් හදාගන්න ඕන
1 යතුරයි
හෙඩ් ලයිට් ඉන්ඩිකේටර් වැඩ
සෙල්ෆ් ස්ටර්ට් කික් ස්ටර්ට් වැඩ