ප්‍රියන්ත Distributes ආයතනයට බර වාහන රියදුරන් අවශ්‍යයි
ඉහළ පෙළේ හාඩ්වෙයාර් භාණ්ඩ බෙදාහරින ආයතනයක් සඳහා පළපුරුදු බර වාහන රියදුරන් අවශ්‍යයි.
> මූලික වැටුප රු. 70,000 සිට ඉහළට
> ඔබගේ දක්ෂතාවය අනුව වැටුප් වැඩිවීම
> ස්ථිර රැකියාවක්
> වැඩ කළ හැකි හොඳ සේවා පරිසරයක්
> නවාතැන් පහසුකම් සපයා දිය හැක
> ගම්පහ අවටින් අය විශේෂයි.
+++වැඩි විස්තර සඳහා අමතන්න: 0773795974