කඩවත පිහිටි වාහන සර්විස් කරන ආයතනයක් සදහා vehicle service advisor ( වාහන සේවා උපදේශක ) තනතුර සදහා ඇබෑර්තුවක් ඇත
වසර 2 කකට නොඅඩු සේවා පළපුරුද්ද
වයස 25 ට වැඩි
වැටුප රුපියල් 60000ත් 70000ත් අතර
+++ වැඩි විස්තර සදහා අමතන්න 0777344759