Heavy Vehicle Driver Job Vacancy in Kadawatha
කඩවත භාණ්ඩ බෙදා හරින ආයතනයකට බර වාහන බලපත්ර හිමි පළපුරුදු රියදුරන් සහ රිය සහායකයින් බදවා ගැනේ
> වැටුප රුපියල් 58000 සමග අතිකාල දීමනා
> ග්රාමසේවක සහතිකය සමග පැමිණෙන්න
වැඩි විස්තර සදහා අමතන්න 0779801489
අංක 411/1A
සේරම් මාවත
ගණේමුල්ල පාර
කඩවත