කඩවත හාඩ්වෙයාර් ප්‍රදර්ශණාගාරයක් සදහා පුහුණු / නුපුහුණු (16-25) පිරිමි/කාන්තා පරිගණක ක්‍රියාකරුවන් අවශ්‍යයි.
> උදෑසන 7.45- සවස 5.30
> දිනපතා/මාසික වැටුප්.
> ඉරිදා සහ පොහොය නිවාඩු.
> භාණ්ඩ පිළිබඳව මූලික දැනුම අවශ්‍ය නැත .
Ariyadasa hardware pvt ltd
572 Kandy road, Ranmuthugala
kadawatha.
WHATSAPP / CALL 0762750041 / 0112968048