Heavy Vehicle Driver Job Vacancy in Kadawatha
කඩවත රම්මුතුගල හාඩ්වෙයාර් ආයතනයකට කුඩා ටිපර් රථයක් සදහා බර වාහන රියදුරෙකු අවශ්‍යයි
> වැටුප සාකච්ඡා කර තීරණය කල හැක
> තනිව වැඩ කල හැකි අය විශේෂයි
වැඩි විස්තර සදහා අමතන්න 0112972562 / 0772862223