> Carpenters (For Office Furniture) / (For Hard Wood)
කඩවත නගරය ආසන්නයේ පිහිටා ඇති නවීන තාක්ෂණය භාවිතා කරමින් කාර්යාලීය ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන අප ආයතනයට, දක්ෂ, අත්දැකීම් සහිත ඔබ සැමගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
ඉහල වැටුප් සහ දීමනා සහිත, අප සමූහ ව්‍යාපාරයේ සාඩම්බර සාමාජිකයකු වීමට කැමති පිරිමි අයදුම්කරුවන් පහත සදහන් දුරකථන අංක වෙත ඇමතුමක් ලබාදී සම්මුඛ පරීක්ෂණය සදහා සහතිකපත් රැගෙන පැමිණෙන්න.
0771603247 /0777511311/ 0112977407