✅ වාහන අමතර කොටස් ගෙන්වා බෙදා හරිනු ලබන අප ආයතනයට සඳහා
✅බර වාහන රියදුරන් අවශ්‍යයි
✅ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
✅මාර්ග පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය
✅වගකීමෙන් හා වේලාවට වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය
✅හොඳ රිය පැදවීමේ වාර්තාවක් තිබිය යුතුය
✅ ගණේමුල්ල – කඩවත අවටින් බඳවා ගැනීම් සඳහා විශේෂයි
✅ වයස සීමාව: 18 – 52
✅ වැටුප: Basic + Commission (වැටුප් සාකච්ඡා කරගත හැක)
📨 ඉල්ලුම් කිරීම සඳහා
ඔබගේ ජීව දත්ත පත්‍රය (CV) WhatsApp හෝ Email හරහා යොමු කරන්න:
📱 WhatsApp: 0787710327
📧 Email: jnrdistributors7@gmail.com
වැඩි විස්තර සදහා
0787710327