රියදුරු (බර වාහන)
*අධ්‍යාපන සුදුකම් අවශ්‍ය නොවේ.
*ආබාධිත නොවිය යුතුය.
*වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව
අවුරුදු -20-45
අවුරුද්දක පළපුරුද්දක් තිබිය යුතුය.
*අත්තනගල්ල-කර්මාන්ත ශාලාව
*නැවති සේවය කිරිම අනිවාර්ය වේ"
*නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන් නොමිලේ
*EPF/ETF හිමි වේ
*ආහාර සදහා දිනකට රු 90 යි"
පැය 12
මසකට දින 5 යි/එකවර ගත හැක