==== තනතුර පිළිබදව===
කටුනායක ගුවන්තොටුපල සහායක සේවක
රජයේ පිලිගැනීමක් සහිත එකම ලියාපදිංචිය හිමි ආයතනය මගින් රැකියා සිහිනය යථාර්තයක් බවට පත්කර ගන්න
එයාර්ලයින්ස් කේටරින් හි පැකින් ලේබල් හවුස්කීපින් බෙලට් සහායක සහායිකාවන් සදහා ස්ථිර සේවයට ඇබෑර්තු රැසක්
දෙවන කණ්ඩායම සදහා බදවා ගැනීම් ඇරඹුණ වගයි
# මේ සදහා අයදුම් කල හැක්කේ අවු 18-45 අතර ගැහැණු පිරිමි අයට පමණි
# කිසිදු අධ්‍යයාපන මට්ටමක් සලකා බලනු නොලැබේ
# පළපුරැද්දක් අවශ්‍ය නොවේ
# මූලික පුහුණුව සමග රැකියාව වැටුප් මුල් මස සිටම
=== වරප්‍රසාද===
# වැටුප 65000 වැඩි
# ආහාර නවාතැන් නිළ ඇදුම් නොමිලේ
# පුහුණුවෙන් පසු ඉහළ තනතුරැ
වැඩි විස්තර ලබා ගැනීමට 0740609786