💼 තනතුර : ගෘහ පාලන කටයුතු (පිරිසිදු කිරීම)
💠 සුදුසුකම් :
【~】✪ අවුරුදු 18-55 අතර
【~】✪ පුහුණු හෝ නුපුහුණු අය සම්බන්ධ විය හැක
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ප්රධාන පෙලේ බැංකු හා ව්යාපාරික ආයතන පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
වැටුප රු.70,000/= සිට ඉහළ
පැමිණීමේ හා අතිකාල දීමනා
නිල ඇඳුම් සහ වාර්ෂික ප්රසාද දීමනා
රක්ෂණ, මරණාධාර හා වන්දි
නවාතැන් පහසුකම්
ගමන් වියදම් ආවරණය
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය :
076 213 4548 / 0777223538 / 076 990 2832
# 📧 ඊ-මේල් ලිපිනය : hrexecutivecarekleen@gmail.com
📪 ලිපිනය :
කෙයාක්ලීන් (පුද්) සමාගම - අංක 125, ජාවත්ත පාර, කොළඹ 05. CAREKLEEN