ගෘහ සේවිකා ඇබෑර්තු
කොළඹ ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ මහල් නිවාසයක නැවතී සේවය කිරීමට හැකි වයස අවුරුදු 25 - 45 අතර කාන්තාවක් සොයනු ලබයි.
ඔබ විසින් සිදු කළ යුතු කාර්යයන්
- නිවස පිරිසිදු කිරීම
- ඉවුම් පිහුම් කටයුතු සිදු කිරීම
- ව්‍යාපාරයේ ලිපි ගොනු නිවැරදිව ඇසුරුම් කිරීම
වැඩි විස්තර සඳහා අමතන්න - 0774816089
Whatsapp - 0774816089
** වැටුප් සහ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.