කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි අප ආයතනය සඳහා Graphic Designer කෙනෙකු අවශ්‍යයි.
- Adobe Photoshop හෝ illustrator දැනුම අනිවාර්යය වේ.
- EPF/ETF සමගින් ස්ථීර රැකියාව.
- වාර්ෂික බෝනස් දීමනා, උසස්වීම් සමගින් ජීවිතය ජයගන්න.
- පෝය සහ ඉරිදා නිවාඩු ලැබේ.
- වැඩ කරන වේලාවන් පෙ.ව 8.30 සිට ප.ව 5.30 දක්වා පමණයි.
Salary Negotiable (වැටුප අත්දැකීම් හා සුදුසුකම් අනුව සාකච්ඡා කරගත හැක)
බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, විස්තර ලබා ගැනීම හා වේලාවක් වෙන්කර ගැනීම සඳහා දැන්වීමෙහි සඳහන් Apply Now මත ක්ලික් කර ඔබගේ අයදුම්පතක් අප වෙත එවන්න.