විශේෂාංග
Bluetooth, Wifi, GPS
Google Pixel 9 Pro Original Phones.
Designed by Google
Factory Unlock.
With Warranty.
Note:
01. 128GB/256GB/512GB/1TB Memory
02. 50MP,48MP,48MP Dual Pixel Primary Camera
03. 42MP Secondary Camera
03. 16GB Ram
05. 6.3 Inches LTPO OLED,120Hz,HDR10+,2000 nits (HBM), 3000 nits (peak),Corning Gorilla Glass Victus 2, Mohs level 4
06. Google Tensor G4 (4 nm) Chipset
07. Android 14,Upgradable to Android 16,Up to 7 Major Android Upgrades.
08. Li-Ion 4700mAh,Non-Removable Battery,27
W Wired, PD3.0, 55% in 30 min
09. IP68 Dust/Water Resistant (up to 1.5m for 30 min)
* All Phones Are 100% Working Condition.
* All Phones Are With Original Housing.
* Not Republish Phones.
* Not Housing Change Phones.
*Used (90%)Condition (128GB) = Rs.164990(Phone Only Without Warranty)
*Used (99%)Condition (128GB) = Rs.169990(Phone Only Without Warranty)
*Used (90%)Condition (128GB) = Rs.169990(Cable With Warranty)
*Used (99%)Condition (128GB) = Rs.174990(Cable With Warranty)
*Used (90%)Condition (256GB) = Rs.184990(Phone Only Without Warranty)
*Used (99%)Condition (256GB) = Rs.189990(Phone Only Without Warranty)
*Used (90%)Condition (256GB) = Rs.189990(Cable With Warranty)
*Used (99%)Condition (256GB) = Rs.194990(Cable With Warranty)
💥කිසිවෙකුටත් සමකල නොහැකි පූර්ණ වගකීමත් සමග...
~1 Month Hardware Warranty.
~1 Year Software Warranty.
👉Credit Card Payment Accepted...💳
👉Installment Plans Available. ..💳
👉Delivery can be Arranged...🛵🚛
***සැලකිය යුතුයි***
👉වෙලදපොල තුල අඩු මිලට අලුත් වැඩියා කර,බාහිර ආවරන අලුතින් යොදා “Refurbished” දුරකතන අලෙවි කරනු ලබන කූට වෙලෙදුන්ට ඔබත් හසුවිය හැකි බැවින් වෙලදපොල තුලින් අඩු මිලට දුරකතන මිලදී ගැනීමට පෙර ඒවයේ ගුනාත්මක භාවය හා කල්පැවැත්ම පිලිබදව සැලකිලිමත් වන්න.
👉අප විසින් ආනයනය කර අලෙවි කරනු ලබන සියලුම දුරකතන නිශ්පාදන සමාගම් විසින් සහතික කර නිකුත් කරන ලද කිසිදු අලුත් වැඩියාවකට ලක් නොකල උසස් තත්වයේ දුරකතන වේ.
👉අඩු මුදලට ලබාදෙන බාල, ව්‍යාජ දුරකතන වලට අහුවෙන්න එපා...ව්‍යාජ දුරකතන වලට ඔබගේ වටිනා මුදල් වැය නොකර නියම තත්ත්වයේ හොඳම දුරකතන ලබාගැනීමට පැමිනෙන්න.... ලංකාවේ හොඳම මිල සහ අලෙවියෙන් පසු අසමසම වගකීම ඇත්තේ අපසතුව පමණි...
❤️❤️❤️ඔබගේ අවධානයට,
දුරකථනයක් මිලදී ගැනීම සඳහා දුරකථන අලෙවිසැලක් තෝරාගැනීමේදී එම අලෙවිසැලේ Facebook සහ Google Reviews කෙරෙහි අවධානය යොමුකිරීමෙන් ඔබට එහි අලෙවි කරනු ලබන දුරකථනවල ප්‍රමිතිය හා එම අලෙවිසැල මඟින් ඔබට ලබාදෙනු ලබන සේවාව පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවනු ඇත...
❤️Visit Our FaceBook page for more information...(Phone City)
❤️See Reviews on Google...(Phone City)
❤️Follow us on Instagram...(phonecity_kottawa)
📌Visit Our Shop...
PHONE CITY(PVT)LTD
No:10B,
Athurugiriya Road,
Kottawa.
⏰️Business Hours...
9.00 am to 8.00 pm on Weekdays and Saturday
9.00 am to 6.00 pm on Sunday
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Google Pixel 9 12GB 128GB 50MP (Brand New)
සාමාජිකයාකොළඹ, ජංගම දුරකථනරු 159,990දින 60
Google Pixel 7 50MP 128GB (Used)
සාමාජිකයාකොළඹ, ජංගම දුරකථනරු 68,990දින 5
Google Pixel 7 128GB 50MP Black (Used)
සාමාජිකයාකොළඹ, ජංගම දුරකථනරු 68,990පැය 17
Google Pixel 7 256GB 8GBRam 50MP (Used)
සාමාජිකයාකොළඹ, ජංගම දුරකථනරු 78,990දින 4
