ගනේමුල්ල නගරයට පහසුවෙන් ළඟාවිය හැකි උළු කඩේ හන්දියට සමීපව නේවාසික බිම් කොටස් පහසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත.
✳️ඉඩමේ සිට
👉බුළුගහගොඩ දුම්රිය ස්ථානයට මීටර් 500යි.
👉රාගම බටුවත්ත පාරට මීටර් 300යි.
👉උළුකඩේ හන්දියට 1Km.
👉කඩවත ගනේමුල්ල පාරට විනාඩි 5යි.
👉ගනේමුල්ල නගරයට විනාඩි 10යි.
👉කඩවත අධිවේගී පිවිසුමට 7km.
✅තෙකලාවිදුලිය
✅නල ජලය
✅කොන්ක්රීට් කලකානු පද්ධති
✅කොන්ක්රීට් කළ පුළුල් මාර්ග
✅නිරවුල් ඔප්පු
අනුමත පිඹුරුපත් සමඟින්.
👉මූලික ගෙවීම ලක්ෂය 3.5යි.
ඉතිරිය ගෙවීමට මාස හතළිහක්.
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටමක්.
බැංකු ණය පහසුකම් ඇතුළු තවත් ගෙවීමේ ක්රම රැසක් සමගින්.