ගනේමුල්ල බුලුගහගොඩ පාරෙන්
බටුවත්ත රාගම පාරටත් ලගින්ම
බුලුගහගොඩ දුම්රිය ස්ථානයට මීටර් 700 යි
මුලින් 25% ක් ගෙවන්න ඉතිරිය පොළී නැතිව මාස 24 ක් ගෝ පොළී සහිතව මාස 40ක් ගෙවන්න ගන්න පුලුවන්
විස්තර කියන්න ඇමතුමක් ගන්න