🏡✨ ගම්පහ නගර සීමාවෙන් ඔබේ සිහින ඉඩම අදම වෙන්කරගන්න! ✨🏡
📍 සියලු පහසුකම් සහිත නේවාසික බිම් කොටස් දැන් විකිණීමට!
🌿 ස්වාභාවික ආපදා අවදානම් නොමැති, ආරක්ෂිත හා වටිනාකමෙන් ඉහළම ස්ථානයක්.
පදිංචියටත්... අනාගත ආයෝජනයටත්... හොඳම තේරීම!
📍 ප්‍රධාන ස්ථාන වෙත පහසු ප්‍රවේශය
🚶 ගම්පහ – කොළඹ ප්‍රධාන මාර්ගයට ඇවිද යන දුර
🏛️ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අත ළඟින්
🏙️ ගම්පහ නගරයට විනාඩි 2යි
🛣️ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට කි.මී. 1යි
🚉 ගම්පහ දුම්රිය ස්ථානයට පහසු ප්‍රවේශය
🚗 ගම්පහ අධිවේගී පිවිසුමට විනාඩි 5යි
🏫 ජනප්‍රිය පාසල් සීමාව
🏦 සියලු ප්‍රධාන බැංකු පහසුකම්
🛍️ සුපිරි වෙළඳසැල් සහ නගරයේ සියලු පහසුකම් මිනිත්තු කිහිපයකින්
✨ ව්‍යාපෘතියේ විශේෂතා
✅ තෙකලා විදුලිය
✅ නළ ජලය
✅ නිරවුල් ඔප්පු
✅ ප්‍රාදේශීය සභා අනුමැතිය
✅ කොන්ක්‍රීට් කළ කානු පද්ධතිය
✅ පුළුල් කාපට් කළ මාර්ග
🛡️ පැය 24 පුරා ආරක්ෂාව
🚶♂️ ඇවිදින මංතීරු
💪 ශාරීරික සුවතා මධ්‍යස්ථානය
🎠 ළමා උද්‍යානය
💳 පහසු ගෙවීම් ක්‍රම
✔️ මාස 24ක් දක්වා පොළී රහිත වාරික
✔️ එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
✔️ බැංකු ණය පහසුකම්
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.