ඔබේ සිහින නිවසටත්... සුරක්ෂිත ආයෝජනයකටත් සුදුසුම නේවාසික බිම් කොටස්! 🌿
📍 ගම්පහ – මිනුවන්ගොඩ ප්රධාන බස් මාර්ගයේ, වීදියවත්ත හංදියට නුදුරින් සියලු පහසුකම් සහිත වටිනා නේවාසික බිම් කොටස් දැන් විකිණීමට!
නිස්කලංක පරිසරයක, පහසු ගමනාගමනය සමඟ ඔබේ අනාගතය වෙනුවෙන් හොඳම තේරීම අදම වෙන්කරගන්න.
📍 ප්රධාන ස්ථාන වෙත පහසු ප්රවේශය
✅ වීදියවත්ත හංදියට – 1.4 km
✅ උඩුගම්පොළ නගරයට – විනාඩි 10
✅ මිනුවන්ගොඩ නගරයට – 4.5 km
✅ ගම්පහ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 15
✅ ගම්පහ නගරයට – 6 km
✅ කටුනායක ගුවන්තොටුපළ මාර්ගයට – 1.5 km
✨ පහසුකම්
✔️ තෙකලා විදුලිය
✔️ පිරිසිදු ජලය
✔️ නිරවුල් ඔප්පු
✔️ ප්රාදේශීය සභා අනුමැතිය
✔️ කොන්ක්රීට් කළ කානු පද්ධතිය
✔️ අඩි 30 සහ අඩි 20 පුළුල් ප්රවේශ මාර්ග
💳 පහසු ගෙවීමේ ක්රම
🔹 පොලී රහිතව මාස 24ක් දක්වා ගෙවන්න
🔹 එකවර මුදල් ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම්
🔹 බැංකු ණය පහසුකම්
🔹 Prime පහසු ගෙවීමේ ක්රමය යටතේ වසර 5ක් දක්වා ගෙවීමේ හැකියාව
📢 බිම් කොටස් සීමිතයි!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.