යක්කළින් ඔබේ සිහින ඉඩම අදම වෙන්කරගන්න! 🌿
📍 කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට පහසුවෙන් ළඟාවිය හැකි, යක්කළ නගරයෙන් සියලු පහසුකම් සහිත වටිනා නේවාසික බිම් කොටස් දැන් විකිණීමට!
✨ ස්ථානීය වාසි
📍 ගම්පහ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10යි
📍 කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 800යි
📍 231 බස් මාර්ගයට මුහුණලා
⛽ ඉන්ධන පිරවුම්හලට මීටර් 600යි
🏫 රජයේ හා ජාත්‍යන්තර පාසල්, 🏦 බැංකු, 🛒 සුපිරි වෙළඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් අසලින්
✅ අඩි 30 / 20 පළල කාපට් යෙදූ පුළුල් මාර්ග
✅ නළ ජලය
✅ තෙකලා විදුලිය
✅ පැය 24 පුරා ආරක්ෂක සේවය
✅ නිරවුල් ඔප්පු
✅ ගම්පහ නගර සභාවේ අනුමැතිය සහිත ව්‍යාපෘතිය
🎉 විශේෂ දීමනා
💰 එකවර මුදල් ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම්!
📅 පොලී රහිතව මාස 30ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම!
🌿 හෙටට වටිනාකම වැඩිවන ස්ථානයක ඔබේම ඉඩම අදම වෙන්කරගන්න. සීමිත බිම් කොටස් පමණයි!
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.
071 375 60 76