🏡🌿 දිවුලපිටියෙන් ඔබේ සිහින ඉඩම අදම වෙන්කරගන්න! 🌿🏡
📍 දිවුලපිටිය නගරයට නුදුරින් සියලු පහසුකම් සහිත නේවාසික බිම් කොටස් විකිණීමට ඇත.
✨ පදිංචියටත්... අනාගත ආයෝජනයටත්... වටිනාම තේරීම!
📍 ප්‍රධාන ස්ථාන වෙත පහසු ප්‍රවේශය
🏙️ දිවුලපිටිය නගරයට – කි.මී. 4.5
🛣️ කොළඹ – කුරුණෑගල (A5) ප්‍රධාන මාර්ගයට – මීටර් 500
⛽ වල්පිට ඉන්ධන පිරවුම්හලට – මීටර් 600
🚶 වල්පිට හංදියට ඇවිද යන දුර
🏫 ජාතික යොවුන් සේනාංකය හා ප්‍රදේශයේ පාසල් වෙත පහසු ප්‍රවේශය
✨ ව්‍යාපෘතියේ විශේෂතා
✅ තෙකලා විදුලිය
✅ පිරිසිදු නළ ජලය
✅ නිරවුල් ඔප්පු
✅ ප්‍රාදේශීය සභා අනුමැතිය
✅ කොන්ක්‍රීට් කළ කානු පද්ධතිය
✅ පුළුල් කාපට් කළ මාර්ග
💳 පහසු ගෙවීම් ක්‍රම
✔️ මාස 24ක් දක්වා පොළී රහිත වාරික
✔️ එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
✔️ බැංකු ණය පහසුකම්
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.