ගිණුම් ලිපිකරුවන්
පාරිභොගිකයන්ගේ විශ්වාසය සැමදා දිනාගත් වසර 26 කට වඩා වැඩි කාළයක සිට බේකරි නිෂ්පාදන කටයුතු සිදුකරණ අප ආයතනයට ගිණුම් ලිපිකරුවන්(පිරිමි) අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්
【~】- වයස අවුරුදු 20 – 30
【~】- අ.පො.ස (උ.පෙල) සමත්
【~】- Microsoft Excel/Word මගින් වැඩ කිරිමේ හැකියාවක් තිබිය යුතුය
【~】-අවම වසරක පළපුරුද්දක් තිබිය යුතුය
【~】- වැටුප 39,000– 45,000
【~】- සේවා කාලය 8.00-5.00
【~】- ETF/EPF සහිතයි.
(නිට්ටඹුව, අත්තනගල්ල අවටින් විශේෂයි)
ලිපිකරුවන් පමණක් බදවා ගැනේ
ඔබත් මේ සදහා සුදුසු අයෙක්නම් පහත දුරකතන අංක වලට කතා කරන්න
නිම්රස පුද්ගලික සමාගම, අත්තනගල්ල.
0332283657
0707931880(Whatsapp/Call)