මෙම නත්තල් සමයේ ඔබගේ වෙළදාමට හෝ ඔබගේ නිවසේ පාරිභෝජනයට අවශ්‍ය, නිදැල්ලේ වසර දෙකක් පමණ ඇතිකල කිලෝ 2 ත් 3ත් අතර බරැති ගම් කුකුළන් විකිණීමට ඇත. (කුකුල් කෑම දී නැත. නිදැල්ලේ අතිකල කුකුළන් බව සහතිකය). ඔබට අවශ්‍ය නම් අදම කතා කරන්න.