ගබඩා සහායක
==========
💠 සුදුසුකම් :
• අ.පො.ස. (උ /පෙළ) පෙනී සිටී තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
- මෙහෙයුම් සදහා අවශ්‍යවන වාහන නියමිත වේලාවන් වලදී ලබාදීම සදහා සැපයුම්කරුවන් සමග සම්බන්ධීකරණය කිරීම.
- වාහන පරීක්ෂා කිරීම.
- දෙපාර්තමේන්තුවට අදාළ දත්ත පරිඝණයකට ඇතුලත් කිරීම.
- දෙපාර්තමේන්තුවට අදාළ ලිපි ගොනු පවත්වා ගෙන යෑම.
- පිරිසිදුව,ආරක්ෂාකාරීව හා සංවිධානාත්මක වැඩ පරිසරය පවත්වාගෙන යාම.
💠 ප්රතිලාභ :
• ඉහළ වැටුපක්.
• දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ දී අභ්‍යන්තර උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
• රාජකාරී වේලාවන් වලදී ආහාර පාන, නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
• සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
• EPF/ETF අරමුදල්.
• මාසික සේවා ඇගයීම්/විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 0760381830