මහරගම, නාවින්න ප්රදේශයේ පිහිටි කඩදාසි ආනයනය කර බෙදාහරින ආයතනයක් වන අප ආයතනය සඳහා වයස අවුරුදු 18 ත් 35 ත් අතර (පිරිමි) ගබඩා සහයකයින් කඩිනමින් බඳවාගනු ලැබේ.
ඉහළ වැටුප් හා වරප්රසාද සහිත වන අතර රියදුරු බලපත්රයක් සහිත වීම අමතර සුදුසුකමක් වේ.
අයදුම් කලයුතු ආකාරය,
WhatsApp මගින් හෝ email මගින් ඔබේ අයදුම්පත යොමුකරන්න.
වැඩිවිස්තර සදහා අමතන්න (සතියේ දිනවලදී පමණක් ඇමතුම් ලබාගන්න).
075 593 6356
0112 844 799.
bandaralk.hmb@gmail.com