ගබඩා සහායක - සමනල දැනුම ප්‍රකාශන සමාගම කටුනායක
=======================================
💠 සුදුසුකම් :
• අ.පො.ස. (උ.පෙළ) පෙනී සිටී තිබීම.
• Ms. Excel/Office පිලිබඳ දැනුම.
• කටුනායක අවට පදිංචිය
💠 රැකියාවේ කාර්ය භාරය :
• බඩුතොග කළමනාකරණය කිරීම.
• භාණ්ඩ ලබාගැනීම , නිකුත් කිරීම, සහ අදාළ ස්ථානවලට ඇණවුම් අනුව යැවීම.
• පිරිසිදුව,ආරක්ෂාකාරීව හා සංවිධානාත්මක ගබඩාව පවත්වාගෙන යාම.
💠 ප්රතිලාභ :
• ඉහළ වැටුපක් (ඔබගේ හැකියාව සහ පළපුරුද්ද මත.)
• අති කාල සේවයේ නිරතවිය හැක.
• ඉරිදා දින නිවාඩු
• දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ දී අභ්‍යන්තර උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
• EPF/ETF අරමුදල්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න. නැතිනම් ඔබගේ ජීව දත්ත (bio data)) සටහන පහත අංකයට WhatsApp කරන්න.
📳 දුරකථන අංකය : 0771 759 700