# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ගබඩා සහායක (Store Assistant)
------------------------------------------------------------------------
අපගේ කැළණිය කාර්මික වැඩබිම සඳහා පලපුරුදු ගබඩා සහායක (ගැනුම් සහායකවරයෙකු (Store Assistant /Purchasing Assistant) වහාම බඳවා ගැනේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45ට අඩු
【~】✪ මෝටර් රථ කොටස් පිළිබඳ දැනුම තිබීම.
【~】✪ කොළඹ හෝ ගම්පහ අයවලුන් විශේෂයි.
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අත්‍යවශ්‍යයි.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 081-2234346/ Whatsapp 0777-222150
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : vacancy@indratraders.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : ඉන්ද්‍ර ට්‍රේඩර්ස් (පුද්) සමාගම, නො.175, කටුගස්තොට පාර, මහනුවර