කුලියට ලබාදේ – කොස් ලීයෙන් නිම කළ ගැට බෙරය
උසස් තත්ත්වයේ කොස් ලීයෙන් නිම කළ ගැට බෙරයක් උත්සව, පෙරහැර, සංස්කෘතික වැඩසටහන්, පාසල් හා විශ්වවිද්‍යාල කටයුතු සඳහා කුලියට ලබාදේ.
✅ පැහැදිලි හා ගැඹුරු නාද ගුණය
✅ හොඳ තත්ත්වයෙන් නඩත්තු කර ඇත
✅ දිනපතා / කෙටි හා දිගු කාලීන කුලියට ලබා ගත හැක
✅ සාධාරණ මිල ගණන්
වැඩි විස්තර සඳහා අමතන්න. 📞