ඔබේ Yamaha FZ යතුරුපැදියේ නඩත්තු කටයුතු (Maintenance) පහසුවෙන් සහ නිරවද්‍යව කරගැනීමට අවශ්‍ය වෘත්තීය මට්ටමේ මෙවලම් කට්ටලය දැන් අපෙන් ලබාගත හැක.
Upgrade your workshop with this Professional Yamaha FZ Service Kit, featuring precision-engineered tools for both flywheel extraction and fork/shocker maintenance.කට්ටලයේ අඩංගු දෑ
Kit Includes:
Magnet Flywheel Puller: ඉහළ ශක්තියකින් යුත් (Hardened Steel) මෙම පල්ලරය මඟින් එන්ජිමේ කිසිදු හානියකින් තොරව ඉතා පහසුවෙන් Flywheel එක ගලවා ගත හැක.
Front Fork/Shocker Oil Seal Puller: Yamaha FZ ඉදිරිපස Fork එකේ ඇති Oil Seal එක මතුපිට සීරීමක් හෝ හානියක් සිදු නොවන පරිදි ඉක්මනින් ගලවා ගැනීමට මෙම විශේෂිත මෙවලම භාවිතා වේ.
විශේෂාංග | Key Features:
Professional Quality: CNC මගින් නිපදවා ඇති අතර දිගුකල් පැවැත්ම සහ නිරවද්‍යතාවය සහතික කෙරේ.
Easy Maintenance: ඕනෑම කාර්මික ශිල්පියෙකුට හෝ ගරාජයකට අත්‍යවශ්‍ය මෙවලම් කට්ටලයකි.
Reliability: Engine හෝ Fork components වලට හානි නොවී ආරක්ෂිතව වැඩ කටයුතු කරගත හැක.
ඇණවුම් කිරීම | Ordering & Delivery:Island Wide Delivery: දිවයිනේ ඕනෑම තැනකට කුරියර් මගින් නිවසටම ගෙන්වා ගත හැක.