*Minimum Stay -10 Days
*කෙටිකාලින කුලියට (අවම දින 10 කට වෑඩිවිය යුතුය.)
මෙම නිවස හයිලෙවල් පාරෙ සිට මිටර 500ක් පමණ දුරින් ගම්මාන පාරෙ 1 වන පටුමගෙ පිහිටා ඇත.
නිවසෙ සිට කිමි 1ක් ඈතුලත සුපර්මාර්කට් හා අවන්හල් පිහිටා ඈත.
නිවසෙ වායු සමනයකල කාමරයක් ඇත. කාමර තුල queen size ඇඳන් 1ක් හා single size ඇඳන් 1ක් ඈත .
උණු වතුර සහිත නාන කමර 1කි.
ගෘහ භාණ්ඩ සහිත සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය
Tv, ශිතකරනය, මයික්රොවේව්ම උදුන, ගෑස් උදුන, බ්ලෙන්ඩරය, විදුලි කේතලය, විදුලි ඉස්ත්‍රික්කය, රෙදි සෝදන යන්ත්‍රය හා ආහාර පිසීමට අවශ්‍ය භාජන හා උපකරණ.
*ජලය නොමිලේ සපයනු ලබන අතර විදුලිය සඳහා ඒකකයකට රු. 75 බැගින් ගාස්තු අය කරනු ලැබේ.
The house is located in a quiet neighborhood and within walking distance of the High-level road. (Approximately 500 meters) 5 km to the southern expressway entrance.
This is a furnished house which can be highly recommended for short-term renting for small family or couple & situated in a personalized, secure and friendly environment.
One bed rooms with Air conditioner, ceiling fans & cupboard.
Well-equipped pantry and dining area (Gas cooker, Microwave, Electric kettle & Refrigerator). Living room with furniture, TV, Bathroom with hot water, washing machine, electric iron.
Bed linen & kitchenware
Electricity (Rs.75 per unit)
No additional charge for Water
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Furnished AC 3-Bedroom Apartment for Short-Term Rent - Maharagama
කාමර: 3 | නානකාමර: 2කොළඹ, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 7,500 රාත්රියකටදින 19
Fully Furnished Upstairs Apartment for Short Term Rent – Maharagama
කාමර: 2 | නානකාමර: 1සාමාජිකයාකොළඹ, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 6,500 රාත්රියකටදින 22
Furnished One Bedroom Apartment For Rent
Urban Homes - Fairway Koswattaකාමර: 1 | නානකාමර: 1සාමාජිකයාකොළඹ, මහල් නිවාස කුලියට දීමරු 160,000 මසකටමාසය 2
