රු 5,500 රාත්‍රියකට
විස්තරය
කුලියට
Nimal
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
*කෙටිකාලින කුලියට (දින 10 කට වෑඩියෙන් අවශ්‍ය අය පමනක් අමතන්න.)
SHORT-TERM RENT (Minimum stay 10 days.)
Maharagama – A clean, two bedrooms (air-conditioned) apartment is offered for short-term rental. It includes a fully equipped kitchen, comfortable furnishing living and essential amenities. Close to transportation and local conveniences.
මහරගම – ගෘහ භාණ්ඩ සහිත, වායු සමනය කරන ලද නිදන කාමර 2ක් සහිත ඇපාර්ට්මෙන්ට් එකක් කෙටි කාලීන කුලියට
High Level පාරට මීටර් 450යි.
විදුලි ඒකකයට රු. 70යි
*සුරතල් සතුන් ඈතිකිරීමට හා සාද පෑවෑත්වීමට සම්පුර්රණයෙන් තහනම්
450 m to High Level
Electricity Rs. 70 per unit
No Parties and No Pets:
It's important to be considerate of neighbors and ensure that any gatherings or events do not create excessive noise that could disturb them.
Pets are not allowed in the apartment.
Feeding of street dogs or cats around the premises is prohibited


