රු 4,500 රාත්‍රියකට
විස්තරය
කුලියට
Nimal
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
*කෙටිකාලින කුලියට (දින 10 කට වෑඩියෙන් අවශ්‍ය අය පමනක් අමතන්න.)
මහරගම – ගෘහ භාණ්ඩ සහිත එක් නිදන කාමර ඇපාර්ට්මෙන්ට්[One bedroom Apartment] එකක් කෙටි කාලීන කුලියට
High Level පාරට මීටර් 450යි | Expressway පිවිසුමට කි.මී. 5.5යි
ජෝඩුවක්/එක් අයෙකු සඳහා සුදුසුයි (උපරිම 2යි)
A/C සහිත නිදන කාමරය, ගෘහ භාණ්ඩ, pantry, උණු ජලය, parking
ජල ගාස්තු නොමිලේ | විදුලි ඒකකයට රු. 50යි
*සුරතල් සතුන් ඈතිකිරීමට හා සාද පෑවෑත්වීමට සම්පුර්රණයෙන් තහනම්
SHORT-TERM RENT (Minimum stay 10 days.)
Maharagama – Fully Furnished One Bedroom Apartment for Short-Term Rent
450 m to High Level Road | 5.5 km to Expressway entrance
Ideal for single person or couple (max. 2 persons)
A/C bedroom, furnished living area, equipped pantry, hot water, parking
Water free | Electricity Rs. 50 per unit
No additional charge for Water
Electricity Rs.50 per unit
No Parties and No Pets:
It's important to be considerate of neighbours and ensure that any gatherings do not create excessive noise that could disturb them.
Pets are not allowed in the apartment.
Feeding of street dogs or cats around the premises is prohibited


