ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර අලුත්වැඩියා කරන අප ආයතනයේ සේවය සඳහා කාර්මික ශිල්පින් අවශ්‍යය කර තිබේ.
• වයස 18 - 40 ත් අතර.
• ඩීසල්, පෙට්‍රල්, ගෑස්, හා විදුලි ෆෝක්ලිෆ්ට් අලුත්වැඩියාව පිලිබඳ පලපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ
• පුහුණු නුපුහුණු දෙ අංශයෙන්ම.
• ආයතනය කටුනායක හා ඒකල පිහිටා තිබේ.
• වැටුප සාකච්චා කරගත හැක.
• හැකියාව අනුව ස්ථිර රැකියාවක් සහ විදෙස් පුහුණුව ලබාගැනීමේ අවස්ථාව.
ඔබේ විස්තර info@aptain.lk ඊ මේල් ලිපිනයට එවන්න
Aptain is a leading lift equipment supply and service-providing organization. We are looking for a dynamic male individual to join as a technician.
Details and requirements.
• Age between 18 to 30.
• Knowledge in diesel, petrol, gas and electric forklift maintenance will be an advantage.
• Work locations will be Ekala and Katunayake.
• Salary negotiable.
• Opportunity to become permanent and get overseas training based on the performance.
Email your CV along with the details of two non-related referees and a recently taken photograph. You should indicate "Forklift Technician" on the subject line of the email and forward your CV to info@aptain.lk