First-floor semi-furnished separate room just for Rs 22,000 per month, including electricity and water
bill. need the rent beginning of every month.
Best suited for a single working person.
Refundable Deposit: 30,000 (T&C Apply)
Total 150 Sq. Ft
Comfortable single room with attached bathroom. no kitchen facility.
Separate entrance with CCTV protection.
Own balcony. Friendly neighbourhood and calm environment.
Parking for bikes.
1 km to 120 Main Road. 1.8 km to Piliyandala town, 5 km to Maharagama town, and 15 km to both the Kottawa & Kahathuduwa highway interchanges.
Access to house from multiple roads/routes.
Cargill’s food city, Arpico, Keels super, Coop city, P&S, Domino's, Pizza hut, International schools,
hospitals, government offices and schools, fuel stations, restaurants and many more in a 1 km radius.
Call for more information! No brokers, please!
පළමු මහලේ සියලු පහසුකම් සහිත වෙනම කාමරයක් විදුලිය හා ජල බිල්පත ඇතුළුව
මසකට රු. 22,000 කි.
රැකියාවක නියුතු තනි පුද්ගලයෙකුට වඩාත් සුදුසු ය.
ආපසු ගෙවිය හැකි තැන්පතුව: 30,000. සෑම මසකම මුල කුලිය අවශ්‍යයි.
මුළු වර්ග අඩි 150 යි.
යාබද නාන කාමරයක් සහිත සුවපහසු තනි කාමරයක්. මුළුතැන්ගෙයි පහසුකම් නැත.
සීසීටීවී ආරක්ෂාව සහිත වෙනම පිවිසුම.
තමන්ගේම බැල්කනියක්. මිත්‍රශීලී අසල්වැසි හා සන්සුන් පරිසරයක්.
බයිසිකලයක් සඳහා වාහන නැවැත්වීම .
120 ප්‍රධාන මාර්ගයට කි.මී 1 ක්. පිලියන්දල නගරයට කි.මී. 1.8 ක්, මහරගම නගරයට කි.මී. 5
ක්, කොට්ටාවා සහ කහතුදුව අධිවේගී අන්තර් හුවමාරුවට කි.මී 15ක්.
විවිධ මාර්ග වලින් නිවසට ප්‍රවේශය.
කාගිල්ස්, ආර්පිකෝ, කීල්ස් සුපර්, කෝප් සිටි, පී ඇන්ඩ් එස්, ඩොමිනෝස්, පීසා හට්, ජාත්‍යන්තර
පාසල්, රෝහල්, රජයේ කාර්යාල සහ පාසල් ,ඉන්ධන පිරවුම්හල්, අවන්හල් සහ තවත් බොහෝ
දේ කිලෝමීටර 1 ක අරයක් තුළ ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න! තැරැව්කරුවන් අනවශයි !